RITTI

  • WELCOME TO RANAVIRU IT

    රණවිරුවන්ගේ සුභ සාධන කටයුතු කෙරෙහි මූලිකත්වයක් ලබා දෙමින් යුද්ධයේදී මියගිය , ආබාධිත , දැනට සේවයේ නියුතු රණවිරුවන්ගේ පවුල් වල දූ දරුවන්ගේ පරිගණක තාක්ෂණික දැනුම වර්ධනය කිරීමේ අභිලාෂයෙන් සහන ගාස්තුවක් යටතේ උසස් තත්වයේ පර්ගණක පාඨමාළා හැදෑරීම අරමුණු කොට ගෙන රණවිරු තොරතුරු තාක්ෂණ පුහුණු ආයතනය බිහිවිය.

  • Ranaviru IT Panagoda

    2001 වර්ෂයේදී ස්ථාපිත කල රණවිරු තොරතුරු තාක්ෂණ පුහුණු ආයතනය‍ - පනාගොඩ හි පරිගණක නිපුනතා බලපත්‍ර පාඨමාළාව, පරිගණක මෝස්තර නිර්මාණකරන පාඨමාළාවල, වෙබ් අඩවි නිර්මාණකරන පාඨමාළාව, පරිගණක දෘඩාංග සහ කුඩා ළමුන් සඳහා වූ පාඨමාළා මෙම ආයතනයේදී හැඳෑරිය හැක.

  • Ranaviru IT Kuruwita

    2011 වර්ෂයේ මාර්තු මස ස්ථාපිත මෙම පරිගණක පුහුණු මධ්‍යස්ථානය, කුරුවිට ගැමුණු මේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටුවා ඇත. පරිගණක නිපුනතා බලපත්‍ර පාඨමාළාව සහ දැනට යුද හමුදාවේ සේවයේ නියුතු ලිපිකරුවන් සඳහා වන තොරතුරු තාක්ෂණ යෙදවුම් පිළිබඳ සහතිකපත්‍ර පාඨමාළා පැවැත්වේ.

  • Ranaviru IT Anuradhapura

    රණසේවාපුර, අනුරාධපුර ස්ථාපිත රණවිරු තොරතුරු තාක්ෂණ පුහුණු ආයතනය මඟින් පරිගණක නිපුනතා බලපත්‍ර පාඨමාළාව, පරිගණක මෝස්තර නිර්මාණකරන පාඨමාළාවල සහ යුද හමුදා සාමාජිකයන් වෙනුවෙන් වන තොරතුරු තාක්ෂණ යෙදවුම් පිළිබඳ සහතිකපත්‍ර පාඨමාළා පැවැත්වේ.

  • Ranaviru IT Kandy

    බූවැලිකඩ, සංඥා පාසලේ ස්ථාපිත රණවිරු තොරතුරු තාක්ෂණ පුහුණු ආයතනය මඟින් පරිගණක නිපුනතා බලපත්‍ර පාඨමාළාව, පරිගණක මෝස්තර නිර්මාණකරන පාඨමාළාවල සහ යුද හමුදා සාමාජිකයන් වෙනුවෙන් වන තොරතුරු තාක්ෂණ යෙදවුම් පිළිබඳ සහතිකපත්‍ර පාඨමාළා පැවැත්වේ.

  • Ranaviru IT Kokavil

    කොකාවිල් හි ස්ථාපිත රණවිරු තොරතුරු තාක්ෂණ පුහුණු ආයතනය මඟින් යුද හමුදා සාමාජිකයන් වෙනුවෙන් වන තොරතුරු තාක්ෂණ යෙදවුම් පිළිබඳ සහතිකපත්‍ර පාඨමාළා පැවැත්වේ.


Certificate Number
 


Ranaviru IT Training Institute

Certificate in Data Entry Operator Course (NVQ Level 3)









Ranaviru IT Branches

Ranaviru IT Panagoda

Sri Bodhirajaramaya,
Panagoda,
Homagama.

Tel : 0112 - 74 84 94
(Army Ext-57284)
Email – rittipng@army.lk

Ranaviru IT Kandy

Signal School,
Boowelikada,
Kandy.

Tel :0812 20 54 84
(Army Ext - 55617)
Email – rittikdy@army.lk

Ranaviru IT Anuradhapura

Ranasewapura,
Anuradhapura,


Tel :0252 23 50 73
(Army Ext - 53866)
rittianp@army.lk

Ranaviru IT Kuruwita

Regimentle of Gemunu watch,
Kuruwita
Rathnapura

Tel :0452 26 22 78
Email – rittikuru@army.lk

Ranaviru IT Kokavil

Signal Centrel Workshop,
Kokavil,
Kilinochchi.

Tel : 0243 24 48 62
Email – rittikkv@army.lk

Ranaviru IT Trincomalee

Clappenburg,
Trincomalee,
Tel :026 22 33 320

Email - rittitco@army.lk

Copyright by RITTI Web Team 2024 - All Rights Reserved