-
WELCOME TO RANAVIRU IT
රණවිරුවන්ගේ සුභ සාධන කටයුතු කෙරෙහි මූලිකත්වයක් ලබා දෙමින් යුද්ධයේදී මියගිය , ආබාධිත , දැනට සේවයේ නියුතු රණවිරුවන්ගේ පවුල් වල දූ දරුවන්ගේ පරිගණක තාක්ෂණික දැනුම වර්ධනය කිරීමේ අභිලාෂයෙන් සහන ගාස්තුවක් යටතේ උසස් තත්වයේ පර්ගණක පාඨමාළා හැදෑරීම අරමුණු කොට ගෙන රණවිරු තොරතුරු තාක්ෂණ පුහුණු ආයතනය බිහිවිය.
-
Ranaviru IT Panagoda
2001 වර්ෂයේදී ස්ථාපිත කල රණවිරු තොරතුරු තාක්ෂණ පුහුණු ආයතනය - පනාගොඩ හි පරිගණක නිපුනතා බලපත්‍ර පාඨමාළාව, පරිගණක මෝස්තර නිර්මාණකරන පාඨමාළාවල, වෙබ් අඩවි නිර්මාණකරන පාඨමාළාව, පරිගණක දෘඩාංග සහ කුඩා ළමුන් සඳහා වූ පාඨමාළා මෙම ආයතනයේදී හැඳෑරිය හැක.
-
Ranaviru IT Kuruwita
2011 වර්ෂයේ මාර්තු මස ස්ථාපිත මෙම පරිගණක පුහුණු මධ්‍යස්ථානය, කුරුවිට ගැමුණු මේවා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ පිහිටුවා ඇත. පරිගණක නිපුනතා බලපත්‍ර පාඨමාළාව සහ දැනට යුද හමුදාවේ සේවයේ නියුතු ලිපිකරුවන් සඳහා වන තොරතුරු තාක්ෂණ යෙදවුම් පිළිබඳ සහතිකපත්‍ර පාඨමාළා පැවැත්වේ.
-
Ranaviru IT Anuradhapura
රණසේවාපුර, අනුරාධපුර ස්ථාපිත රණවිරු තොරතුරු තාක්ෂණ පුහුණු ආයතනය මඟින් පරිගණක නිපුනතා බලපත්‍ර පාඨමාළාව, පරිගණක මෝස්තර නිර්මාණකරන පාඨමාළාවල සහ යුද හමුදා සාමාජිකයන් වෙනුවෙන් වන තොරතුරු තාක්ෂණ යෙදවුම් පිළිබඳ සහතිකපත්‍ර පාඨමාළා පැවැත්වේ.
-
Ranaviru IT Kandy
බූවැලිකඩ, සංඥා පාසලේ ස්ථාපිත රණවිරු තොරතුරු තාක්ෂණ පුහුණු ආයතනය මඟින් පරිගණක නිපුනතා බලපත්‍ර පාඨමාළාව, පරිගණක මෝස්තර නිර්මාණකරන පාඨමාළාවල සහ යුද හමුදා සාමාජිකයන් වෙනුවෙන් වන තොරතුරු තාක්ෂණ යෙදවුම් පිළිබඳ සහතිකපත්‍ර පාඨමාළා පැවැත්වේ.
-
Ranaviru IT Kokavil
කොකාවිල් හි ස්ථාපිත රණවිරු තොරතුරු තාක්ෂණ පුහුණු ආයතනය මඟින් යුද හමුදා සාමාජිකයන් වෙනුවෙන් වන තොරතුරු තාක්ෂණ යෙදවුම් පිළිබඳ සහතිකපත්‍ර පාඨමාළා පැවැත්වේ.